කලා උළෙල 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
1 ශ්‍රේණිය   සඳහා සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ

1 ශ්‍රේණිය සඳහා සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ

1 ශ්‍රේණිය   සඳහා සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඔක්තෝම්බර් මස 19,20 යන දිනයන්හිදී පැවැත්වේ. ඔබ පැමිණිය යුතු දිනය හා වේලාව සදහන් ලිපියට අනුව ප්‍රධාන කාර්යාලය වෙත පැමිණිය යුතු බව විදුහල්පති තුමා දැනුම් දේ. ඔබ පැමිණෙන විට සියලු සහතිකවල මුල් පිටපත් රැගෙන පැමිණිය යුතු බව තව දුරටත් එම නිවේදනයේ සඳහන් වේ.