කලා උළෙල 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

රමණීය විදුහල සැරදේ සැමද

  දිදුලන විදුමින ඔබ වේ නිතිදා

  සුරකිමු අප හැම බැති පෙම් උපදා

හොරොම්බව මහා විදුහල් මතා//

 

ඥාන ප්‍රදීපය මායා රටේ

ඔබවේ ආලෝකය  අපගේ

රැස් පතුරමු මුළු තුන් හෙළයේ

හෙළ විරුවන් වෙමු අනාගතයේ...

 

ගුණ නැණ වීරිය එඩිය දරා

ඔබ පෙන්වූ මග මග දිරිය වඩා

පා නගනට පඬු අබා ලෙස

ශිල්ප ලබමු ගුරු සිත නොරිදා...