කලා උළෙල 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

A.M.I.C.අමරසිංහ

නව තාක්ෂණය හා  මුසු වෙමින් දිනෙන් දින දියුණුවට පත්වන   හොරොම්බාව මහා විද්‍යාලයේ කාලීන අවශ්‍යතාවයක් ලෙස වෙබ් අඩවියක අවශ්‍යතාවය හඳුනාගත හැකිය. එය හරහා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් සාර්ථකව සිදු කරගත හැකි වෙතැයි බලාපොරොත්තු වෙමි. පාසල හා බාහිර පාර්ශවයන් අතර ඇති සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යෑමට යාමට පිටුවහලක් වනු ඇත. මෙම මහඟු කාර්යය සාර්ථක කර ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කළ සියලු පාර්ශවයන් වෙත මාගේ ස්තුතිය ප්‍රකාශ කර සිටිමි. වෙබ් අඩවිය යාවත්කාලීන කරමින් පවත්වාගෙන යාම සඳහා සියලු දෙනාගේම සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරමි.

Mrs. A.M.I.C.අමරසිංහ
නියෝජ්‍ය විදුහල්පති
හොරොම්බාව මහා විද්‍යාලය.