කලා උළෙල 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

ප්‍රියන්ත ප්‍රේමසිරි

ගිරිඋල්ල අධ්‍යාපනය කළාපයේ පිහිටි පාසල් අතරින් ප්‍රමුඛ පාසලක් ලෙස දිනෙන් දින විශිෂ්ඨත්වයට පත්වන අප පාසල දේශයට  දරු පරපුරක් බිහිකිරීමෙහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරමින් ක්‍රියාත්මක වේ. ඵලදායි කාර්යක්ෂම  සන්නිවේදනයක් ගොඩනැගීම සඳහා ඔබ සියලු දෙනා එක්ව ගන්නා මෙම ක්‍රියාමාර්ගය ප්‍රශංසනීය වේ. පාසල් වෙබ් අඩවිය නිර්මාණය කිරීම සඳහා ඔබ සියලු දෙනා දක්වන ලද  සහයෝගය හා කැපවීම පිළිබඳව  මාගේ ස්තූතිය පිරිනමමි.  

Mr. ප්‍රියන්ත ප්‍රේමසිරි
විදුහල්පති
හොරොම්බාව මහා විද්‍යාලය .