අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
වයඹ පලාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය-නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුල රමනීය තැනිතලා පරිසරයක් පිහිටි අප පාසල දහස් ගණනක් දූපුතුන් වෙත සිප්සතර බෙදා දෙමින් , අමිල සේවාවක නිරතවේ. සියවසක ගමන් මගේ නව සන්දිස්තනයක් සනිටුහන් කරමින් සයිබර් අවකාශය තුලදී මෙලෙස ඔබ හා ඒකාක්මිතවේ.






